For Sale by Lalith Property Sales and Development
Property Houses
Kesbewa , Colombo
2021-01-20 16:28:40
Rs. 35,000,000
මිරිස්වත්ත හන්දිය අසල පදිංචියට සෑදූ දෙමහල් නිවස විකිණීමට . කැස්බෑව නගරයට නුදුරින්, මිරිස්වත්ත හන්දියට මීටර 500ක් නුදුරින්, බයිපාස් මාර්ගයට මීටර 400, පිළියන්දල නගරයට කිලෝමීටර 01 යි. හොඳ නේවාසික ප්රදේශයකි. * නිදන කාමර - 6 (ප්රධාන නිදන කාමරයට සවිකර ඇත.) * නාන කාමර - 2 * ආලින්දය * පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය • වාහන 05 කට පාර්කින් • සම්පූර්ණ ටයිල් • සෑම කාමරයකටම බැල්කනිය බැගින් සහ වෙනම එලිමහන් බැල්කනිය. • ගෙවත්ත දොර ජනෙල් කොස් දැවයෙන් නිමවා ඇත. ගඩොලින් නිමකර ඇත. පර්චස් 20 ක ඉඩම නිදහස් වටපිටාව නිරවුල් ඔප්පු. පුළුල් මාර්ග වර්ග අඩි 3200 කි. ෆිනිෂින් වහලය ඉඩම වටා තාප්ප සහිත ආරක්ෂිත නිවසක්. මිල = රු. 35000000 / = (ලක්ෂ 350 යි) වැඩි විස්තර සඳහා පහත අංකවලින් අප අමතන්න.
Name: Lalith Property Sales and Development
Piliyandala, Colombo, Sri Lanka
Rs 17,500,000
2 months ago
Kesbewa, Colombo, Sri Lanka
Rs 11,000,000
Rs 17,000,000
Rs 15,500,000
Boralesgamuwa, Colombo, Sri Lanka
Rs 31,000,000
Rs 12,500,000
1 month ago
Rs 18,000,000
Rs 4,000,000
Nugegoda, Colombo, Sri Lanka
Rs 20,000,000
Rs 26,500,000
Rs 21,000,000
Rs 5,500,000