For Sale by Lalith Property Sales and Development

කොට්ටාව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි වටිනා දේපළ විකිණීමට

Property Lands

Kottawa , Colombo

2021-01-21 14:13:01

Rs. 16,000,000

Description

කොට්ටාව / ගොරකපිටිය පිහිටි නිවස හා ඉඩම විකිණීමට සියලු නාගරික පහසුකම් සමගින්, පැලන්වත්ත සිකුරාදා පොළ හන්දියට කිලෝ මීටර 1.4 ක් දුරින්, පොල්කොටුව හන්දියට මීටර 700 ක් දුරින්, පිළියන්දල - කොට්ටාව (මාර්ග අංක 296) බස් පාරට මුහුණලා ## පදිංචියට වයාපාරයකට හෝ ආයෝජනයට සුදුසුය. ## * නිදන කාමර - 3 * නාන කාමරය - 1 * ආලින්දය * මුළුතැන්ගෙය • පර්චස් 13.5 • මිල - Rs 16,000,000 ## ඉඩමේ වටිනාකමට ## • පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කිරීමට හැකිය. • පදිංචියට සුදුසු වටපිටාව . • ඉඩම වටා තාප්ප • පුළුල් මාර්ග (අඩි 20) • වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයෙන් අප අමතන්න. (දේපළ පරික්ෂාව සදහා පෙර දැනුම් දී වේලාවක් වෙන් කරවා ගන්න.) • www.lalithproperty.com • land sale kesbewa

Contact Information

Name: Lalith Property Sales and Development

Address: Kottawa, Colombo, Sri Lanka,
Land Type:
Commercial   Residential   Other  
Land size:
13.5
Land size unit:
Perches  
Price option:
None  
Report this ad

SAFETY TIPS

  • Meet seller at a safe location
  • Check the item before you buy
  • Pay only after collecting item