For Sale by Lalith Property Sales and Development

කැස්බෑව / පොල්ගස්ඕවිට ප්‍රධාන පාරට මුහුණලා පිහිටි නිවසක් සමග අගනා දේපල විකිණීමට .

Property Commercial Property

Kesbewa , Colombo

2021-01-20 15:42:19

Rs. 1,050,000

Description

පොල්ගස්ඕවිට හන්දියට නුදුරින්, හොරණ - කොළඹ බස් මාර්ගයට මීටර 700ක් දුරින් ප්‍රධාන මාර්ගයට මුහුණලා, කහතුඩුව අධිවේගී පිවිසුමට කිලෝ මීටර 2.5 පර්චස් 80 ක ඉඩම ## ඉඩමේ වටිනාකමට විකුණනු ලැබේ. ## නිදහස් වටපිටාව • නිදන කාමර 5, • නාන කාමර 2, • ඉඩකඩ සහිත විසිත්ත කාමරය, • මුළුතැන්ගෙ‍යින් සමන්විත වේ, • බැල්කනි • කොස් දැවයෙන් නිම වූ දොර ජනෙල් වර්ග අඩි 3000 කි. (ආලින්දය,කෑම කාමරය සහ නාන කාමරය ටයිල් වන අතර නිදන කාමර රතු සිමෙන්තියෙන් නිමවා ඇත. ) ෆිනිෂින් වහලය *** ෆැක්ටරියකට ,ගබඩාවකට, ආයෝජනයට,නිවාස ඉදිකිරීමට, ජාත්‍යන්තර පාසලක් ඉදි කිරීමට හෝ වෙනත් ඕනෑම වියාපාරයක් සදහා සුදුසුය. පර්චසයක මිල : රු. ලක්ෂ 10.5 යි. නිරවුල් ඔප්පු. අඩි 40 කන්ටේනර් ගමන් කළහැකිය. *** මුළු දේපළම හෝ , නිවස සමග කොටසක්, අවැසි නම් ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 20 පමණ වුවද සැලකේ. වැඩි විස්තර සඳහා පහත අංකවලින් අප අමතන්න.

Contact Information

Name: Lalith Property Sales and Development

Address: Kesbewa, Colombo, Sri Lanka,
Property Type:
Building
Size (sqft):
3000
Report this ad

SAFETY TIPS

  • Meet seller at a safe location
  • Check the item before you buy
  • Pay only after collecting item