For Sale by Lalith Property Sales and Development

ගෝනමඩිත්ත පිහිටි ස්ලැබ් නිවසක් විකිනීමට

Property Houses

Piliyandala , Colombo

2021-01-20 15:42:37

Rs. 9,000,000

Description

පිළියන්දල නගරයට නුදුරින්, කොළඹ - හොරණ (මාර්ග අංක 120) බස් පාරට කිලෝ මීටර 1.5 නුදුරින්, ගෝනමඩිත්ත - පිළියන්දල බස් පාරට මීටර 150 නුදුරින්, යටි මහළ සම්පූර්ණ කර ඇත. හොඳ නේවාසික ප්රදේශයකි. • නිදන කාමර 2 • නාන කාමර 1, • ඉඩකඩ සහිත විසිත්ත කාමරය, • මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතය, • සේවක වැසිකිළිය • පර්චස් 6 ක ඉඩම නිදහස් වටපිටාව නිරවුල් ඔප්පු. වර්ග අඩි 800 කි. වාහනයකට පාකින්. සම්පූර්ණ ටයිල් මිල = රු. 9000000 / = (ලක්ෂ 90 යි) වැඩි විස්තර සඳහා පහත අංකවලින් අප අමතන්න.

Contact Information

Name: Lalith Property Sales and Development

Address: Piliyandala, Colombo, Sri Lanka,
Beds:
2
Bathrooms:
1
Land size:
6
Land size unit:
Perches  
House size (Sqft):
800
Report this ad

SAFETY TIPS

  • Meet seller at a safe location
  • Check the item before you buy
  • Pay only after collecting item