For Sale by Lalith Property Sales and Development

පිළියන්දල පිහිටි දෙමහල් නිවසක් විකිණීමට .

Property Houses

Piliyandala , Colombo

2021-01-20 16:53:37

Rs. 10,000,000

Description

පිළියන්දල නගරයට නුදුරින්, හොඳ නේවාසික ප්‍රදේශයකි. # මහරගම - පිළියන්දල (මාර්ග අංක 341) බස් මාර්ගයට මීටර 250 නුදුරින්, * නිදන කාමර - 3 * නාන කාමර - 2 * ආලින්දය * මුළුතැන්ගෙවල් 02 කින් සමන්විතය * බැල්කනි • වාහන 03 කට පාර්කින් • සම්පූර්ණ ටයිල් • සිවිලිම් වහළය • ගෙවත්ත ඒකක 02 ලෙස භාවිතා කළ හැකිය. පර්චස් 10 ක ඉඩම නිදහස් වටපිටාව නිරවුල් ඔප්පු. පුළුල් මාර්ග වර්ග අඩි 1500 කි. ඉඩම වටා තාප්ප සහිත ආරක්ෂිත නිවසක්. ආයෝජනයට සුදුසු ඉඩමකි. $$ මිල = රු. 10000000 / = (ලක්ෂ 100 යි) වැඩි විස්තර සඳහා පහත අංකවලින් අප අමතන්න.

Contact Information

Name: Lalith Property Sales and Development

Address: Piliyandala, Colombo, Sri Lanka,
Beds:
3
Bathrooms:
2
Land size:
10
Land size unit:
Perches  
House size (Sqft):
1500
Report this ad

SAFETY TIPS

  • Meet seller at a safe location
  • Check the item before you buy
  • Pay only after collecting item