LUXURY HOUSE FOR RENT Colombo 7

  • Colombo , Colombo
  • 10 Feb 2021 05:45:43

LUXURY HOUSE FOR RENT Colombo 7

For Sale by Chaminda Fernando
10 Feb 2021 05:45:43
Colombo , Colombo
Rs. 0
  • Beds 3
  • Bathrooms 2
  • Land size 0
  • Land size unit Unit  
  • House size (Sqft) 1644
Description

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පුර්ණ අනුබද්දිත ආයතනයක් වන ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්) සමාගම සතු සුබෝපභෝගී නිවසක් කුලී පදනමට. 72/ 10,3 වන මහල , බාන්ස් ඇවනියු , කොළබ - 07 ප්‍රමාණය : වර්ග අඩි 1644 නිදන කාමර : 03 නාන කාමර : 02 ගෘහ භාණ්ඩසහිති. ටෙන්ඩර් කැදවිම : 2021.02.08 සිට 2021. 02. 19 දින පෙ. ව.11.00 දක්වා ජාතික පාංශු සම්පත් සංවර්ධන මන්ඩලීය ප්‍රධාන කාර්යලයේදී ( අංක 40, නාවල පාර , නාරාහේන්පිට කොලඔ,- 05. ) නිවස පරික්ෂාව : රු 1000/ ආපසු නොගෙවනු ලබන මුදල් තැන්පතුවකින් ටෙන්ඩර් අයදුම්පත ලබා ගැනීමෙන් අනතුරුව සදුදා සෙනසුරාදා දක්වා ( රජයේ නිවාඩු දින හැර ) පෙ. ව.9.00 ප. ව.3.30 දක්වා ටෙන්ඩර් විවෘත කිරීම: 2021.02.19 දින ප. ව 2.30 ට ජාතික පාංශු සම්පත් සංවර්ධන මණ්ඩලීය ප්‍රධාන කර්යාලියේදී ( ටෙන්ඩර් කමිටු තීරණය අවසාන තීරණය වේ.)

Save Ad
 
Report Ad